ඈත දුරක අහසේ හිඳ...
මග පෙන්වන්නට තනනා
ලස්සන පොඩි තරුව නුබට
මග වරදිවී..........
අදුරෙ රැදී අතරමංව , සෙවනල්ලද හැර ගිය විට ..
නුබේ එලිය සුපුන් සඳක් වාගේ දැනේවි ..
අන්තිමේදී නුබට පාර අමත්කවෙවී......
එදිනට නුබේ දුක අහන්න ..
කව්රු සිටිදෝ තනියට ....
නුබේ තනියට කිසිවෙකු නුබ වාගේ නො ඒ වී ..
එදිනට නුබේ පුංචි හිතට දුකක් දැනේ වී ......
චන්දිම
කුරුටුගෑ කවි
Tuesday, 27 March 2012
Saturday, 24 March 2012
නොසන්ඩාල කුබියා
නොසන්ඩාල කුබියා
මොකෙක්දෝ එකෙක්
මටත් නොදැනෙන්න .....
මගේ කලිසම යටට රිංගාන...
මගේ එක ඇ--ක් විකා දැම්මා ....
අල්ලලා පිටතින්ම
පොඩිකර, කඩා දමා අඬු ......
චෝප්පන් කලා.........
මුනවත් නොබලාම
නොසන්ඩාල කුබියාගේ ......... !!!!!
චන්දිම
මොකෙක්දෝ එකෙක්
මටත් නොදැනෙන්න .....
මගේ කලිසම යටට රිංගාන...
මගේ එක ඇ--ක් විකා දැම්මා ....
අල්ලලා පිටතින්ම
පොඩිකර, කඩා දමා අඬු ......
චෝප්පන් කලා.........
මුනවත් නොබලාම
නොසන්ඩාල කුබියාගේ ......... !!!!!
චන්දිම
Thursday, 22 March 2012
Wednesday, 14 December 2011
Subscribe to:
Posts (Atom)