Saturday 24 March 2012

නොසන්ඩාල කුබියා

නොසන්ඩාල කුබියා

මොකෙක්දෝ එකෙක්
මටත් නොදැනෙන්න .....
මගේ කලිසම යටට රිංගාන...
මගේ එක ඇ--ක් විකා දැම්මා ....

අල්ලලා පිටතින්ම
පොඩිකර, කඩා දමා අඬු ......
චෝප්පන් කලා.........
මුනවත් නොබලාම
නොසන්ඩාල කුබියාගේ ......... !!!!!

චන්දිම

1 comment:

  1. එළ එළ....මොකට මූන බලන්නද....

    ReplyDelete