Thursday 22 March 2012

සඳක් උනේ ඇයි සොඳුරිය

සඳක් උනේ ඇයි සොඳුරිය

සඳක් උනේ ඇයි සොඳුරිය
රෑ අහසට එලිය ගෙනෙන
එනමුදු උදයට බැසයන .....

කඳුල උනේ ඇයි සොඳුරිය
දුකේදී නෙත් දෙක සනසන
එනමුදු ටිකකින් වියෙලෙන ....

මලක් උනේ ඇයි සොඳුරිය
රෑ කල පෙති විහිදාලන
එනමුදු උදයට ගිලිහෙන...

චන්දිම

4 comments:

  1. මේකට තනුවක් දාල ගායනා කලානම් අපූරුයි

    ReplyDelete
  2. එච්චර හැකියාවක් නැහැ කිරි පුතා

    ReplyDelete
  3. ලස්සන අදහසක්...:D

    ReplyDelete
  4. අගෙයි අගෙයි!!!

    ReplyDelete