Thursday 4 August 2011

සුන්දරිය

සුන්දරිය
දෙනෙත් වල කාන්තිය
හිරු කුමරු පරදවන...
වත කමලෙ දිස්නය
සඳ කුමරි පරදවන...
හිරුරැසේ නැහැවෙන්න..
සඳ රැසේ කිමිදෙන්න..
ඉඩ දෙන්න සුන්දරිය ..
ආදරය විදගන්න....

චන්දිම

No comments:

Post a Comment