Tuesday 2 August 2011

පුතුට ලියූ ගී

පුතුට ලියූ ගී
පහනක් නොවී ගෙදරට හිරු එලිය වෙලා.....
මලක් නොවී වත්තට මල් උයන වෙලා.....
දියබිඳ නොවී තිබහට මහ ඟගක් වෙලා...
සුදුපුතු නුබෙන් මගෙ ගෙදරම එලියවෙලා....

නියගෙට ඉරිතලා තිබුනා වූ වත්ත.....
මහ වැසි වැටී තෙමුනා මෙන් කර සුද්ද...
නුඹ ඇවිදින් කරනා වූ මේ යුද්ද.....
හැම දේ වෙනස් විය මහ ලොකුවට තිබ්බ.......

චන්දිම

No comments:

Post a Comment