Tuesday 2 August 2011

ජීවිතය

විටෙක සුන්දර දිවිය - විටෙක කර්කෂ වෙයි..
විටෙක සැනසුම දෙයි - විටෙක දොම්නසදෙයි...
දුකට හඩවන දෙනෙත - සතුටටත් හඬවයි...
පුදුම දිවියක් මේක - සතුට දුක පෙරලෙයි....
චන්දිම

1 comment:

  1. ජීවීතය ගැන ලස්සනට ලියලා තියෙනවා.. ගොඩාක් ලස්සනයී,, දිගටම ලියන්න,, :)

    ReplyDelete