Sunday 3 February 2019

හිම කැට වගේ ...


ඇදහැලෙන වැසි නොවී
මහා ගණ මාරුතේ ..
දියනොවී පොලොව මත
තිබෙන හිම කැට වගේ ...
තෙත් කරන් හද මඩල
නුබත් මේ හිම වගේ ..
තව කලක් හිටියනම්
නුබ මගේ හදවතේ ...


චන්දිම

No comments:

Post a Comment