Tuesday 5 February 2019

හායි ගූගල්

ඇගි නෝන,
මැගි නෝන
කරලැයින්
මියැදිලා..

සිරී
ගූගල්
සමග
බිස්බි
ඇත
පැමිණිලා..

දිනෙන් දින
මානුෂික
හැගුම් යයි
වියැකිලා..

හායි ගූගල්
සමග
අපි සැවොම
හිරවෙලා ...

No comments:

Post a Comment