Tuesday 5 February 2019

මගේ සතුට නුබ අරගෙන .....

   


මලක් වෙන්නේ කොහොමද මම
මලේ සුවද නුබ අරගෙන ....

ගගක් වෙන්නේ කොහොමද මම
ගගේ ජලය නුබ අරගෙන ....

ඉගිල්ලෙන්නේ කොහොමද මම
පිහාටු ටික නුබ අරගෙන .....

සිනා වෙන්නේ කොහොමද මම
මගේ සතුට නුබ අරගෙන .....

No comments:

Post a Comment