Wednesday 6 February 2019

ආදරෙයි කියා මට එක වරක් කිව්වනම්


මහා සාගරය සේ නුබට පෙම් බදිද්දී..
දිය බිදක් තරම් වත් නුබේ පෙම ලැබුනිනම්..

මහාමේරුවක් සේ නුබට පෙම් කරදිදී..
වැලි කැටය තරම්වත් නුබේ පෙම ලැබුනිනම්..

ජිවිතය පුරාවට නුබව සිහි කරද්දී ..
එකම එක කෂනයකට මා ගැනත් සිතුවනම්..

නෙතු රිදෙන තුරා මම නුබදිහා බලද්දී..
නෙත් කොනින් බිදක් නුබ මා දිහා බැලුවනම්..

ආදරෙයි කියා මම මැරෙන්නට හදද්දී..
ආදරෙයි කියා මට එක වරක් කිව්වනම්....

No comments:

Post a Comment