Tuesday 5 February 2019

පුතුට ලියු කවි




හිරු පිබිදුනත් අලුයම ලොව එලිය කර
මල් පිබිදුනත් ඒ එලියේ සුවය ලැබ
මගේ ලොවට පායා ආ සුපුන් සද
නුබ මිස වෙනින් කවුරුද හිත පහන් කල.....


මේ මිහිතලය වෙත අලුයම හිරු පායයි
මල් පිබිදිලා ඒ හිරු එළියේ බබලයි
රාජකාරි අවසන ගෙදරට දිවයයි
මගේ ලොවට හිරු පායන්නේ රෑටයි ....

No comments:

Post a Comment