Tuesday 5 February 2019

නුබේ ආදරයෙ මට



නුබේ ආදරයෙ මට
             කිමිදෙන්න ඉඩ දෙන්න ..
නුබේ රන් ගතේ මට
            දැවටෙන්න ඉඩ දෙන්න ...
නුබෙන් සුන්දර වදන්
            අහන්නට ඉඩ දෙන්න...
නුබේ මිහිරැති රොනින්
            සැනසෙන්න ඉඩ දෙන්න ....

No comments:

Post a Comment